නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා
සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා
අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා
නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා

1 ප්‍රතිචාර:

කොළඹ විශ්වවිද්‍යාලය said...

සරසවි බිමේ නංගී ගැබිනියක් වුනා
දරුවන් දමා මට කැම්පස් එන්න වුනා
දෙලොවක් අතර මා හට සිර වන්න වුනා
නංගී මිය ගියා එය දුක් ගොඩක් වුනා