ගන්නා මුත් පෑන අත දැඩි කර චිත්තයේ
කුරුටු ගෑමට සිතා නිසදැසක් බිත්තියේ
නැත කිසිම අදහසක් ඇතිවන්නේ චිත්තයේ
පෑන විසිකර තලමි මදුරුවන් බිත්තියේ

0 ප්‍රතිචාර: