බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට
ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට
කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට
තූ නොදකින් සිතුනි විඳිනා දුකට

1 ප්‍රතිචාර:

Anonymous said...

ජිම් එකට නෙවෙයි කැන්ටිමට වෙන්න ඕන.