මට රව රවා අර යන්නේ මගෙ ඇණයඅම්මෝ දැණුයි දැක්කේ වකුටුය තනයකෝටුය මිටිය කොක්කට නම් ඈ පණයමම ගැලවුනා ඉතිරිය කාලය ධනයතෙල් බැමි වල ගල් ගැලවී වැටීයන්කස ගස් වල කොල ගැලවී හැලීයන්අහු මුලු වල නයි පොලොගුන් පිරියන්මා ඇන කල ඈ කනවැන්දුන් වීයන්
Post a Comment
1 ප්රතිචාර:
මට රව රවා අර යන්නේ මගෙ ඇණය
අම්මෝ දැණුයි දැක්කේ වකුටුය තනය
කෝටුය මිටිය කොක්කට නම් ඈ පණය
මම ගැලවුනා ඉතිරිය කාලය ධනය
තෙල් බැමි වල ගල් ගැලවී වැටීයන්
කස ගස් වල කොල ගැලවී හැලීයන්
අහු මුලු වල නයි පොලොගුන් පිරියන්
මා ඇන කල ඈ කනවැන්දුන් වීයන්
Post a Comment