ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ
යම් දිනයක මා සතු සිරුර තියේ
ඒ රුදු ජල තරලයට මා නොවෙයි බියේ
ඒ රුදු ගැහැණියට සැඟ ව සිටිමි බියේ

0 ප්‍රතිචාර: