ජීවිතයේ එක්වරක්
එකම එක වතාවක්
මුදු දෙතොල් විවර කොට
මිමිණුවොත් ආදරෙන්
වැළඳගෙන ආදරෙන්
ඒ මොහොත පටන් යළි
ලබන්නෙමි ජීවිතය
© 2009 සරසවි කුරුටු ගී | Blogger Templates created by Deluxe Templates
Powered by Blogger | Wordpress Theme by danielfajardo web
0 ප්‍රතිචාර:
Post a Comment