ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න
© 2009 සරසවි කුරුටු ගී | Blogger Templates created by Deluxe Templates
Powered by Blogger | Wordpress Theme by danielfajardo web
0 ප්රතිචාර:
Post a Comment