දහවල් කලට ඇඳිරිඳු වාසනාවන්
සැන්දෑ කලට කෙල්ලන්ගේ පනාවන්
රෑ තුන්යම මඳුරුගේ ගායනාවන්
එලිවන පැයට නිදි දෙව්දුව වාසනාවන්

1 ප්‍රතිචාර:

මම said...

මට රව රවා අර යන්නේ මගෙ ඇණය
අම්මෝ දැණුයි දැක්කේ වකුටුය තනය
කෝටුය මිටිය කොක්කට නම් ඈ පණය
මම ගැලවුනා ඉතිරිය කාලය ධනය

තෙල් බැමි වල ගල් ගැලවී වැටීයන්
කස ගස් වල කොල ගැලවී හැලීයන්
අහු මුලු වල නයි පොලොගුන් පිරියන්
මා ඇන කල ඈ කනවැන්දුන් වීයන්