සටහන් මිටිය සමනළ කඳු වැටිය වැනි
නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි
දාඩිය මුඟුරැ සාගරයේ ජලය වැනි
ඇනුනොත් විභාගය අපි බලු පැටැව් වැනි

0 ප්‍රතිචාර: