සරසවියේ අසරණ වී සිටින විට
ඔබ හමුවූයේ දිය බිඳුවක් විලස මට
පැමිණිය නමුදු සිව් වසරක් කෙළවරට
යම්දෝ කෙසේ ඔබ හැරදා මම ගමට

0 ප්‍රතිචාර: