සිව් විසි පැයෙහිම සිහිවෙනවා ඔබගෙ වත
කය මෙහි උනත් ඇත ඔබෙ ලඟ මගේ හිත
දෛවය මඟින් ගිලිහුනොතින් ඔබේ වත
එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත

0 ප්‍රතිචාර: