නිරුදකේ මිරිගුවෙන්
එපා සිත දොවන්නට
වාලුකා තීරයෙන් එහා ඇති
කෙම් බිම් කඩට
දිරිය ගන් අදිටනින්
ලොවේ පා තබන්නට

0 ප්‍රතිචාර: