ඉරුණු වැරහැලි ගතේ එල්ලා
කුසේ ඇති ගිනි හිතේ අවුලා
එරෙහි වුනු මුලු ලොවම හොල්ලා
නුඹ‍ට හිමි උරුමයන් ඉල්ලා
අකුරු සිරකර පවුරු බිඳලා
අලුත් ගමනක් අරඹපල්ලා

0 ප්‍රතිචාර: