රුහුණෙ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොළඹ එවුන් පොෂ් බඩු දා ගත්තා
පේරෙ එවුන් ලව් එක ගැන සිත බැන්දා
මොරටුවෙ අපි කලේ මොන කරුමෙද මන්දා

1 ප්‍රතිචාර:

Anonymous said...

හන්තානට පායන සද අපිට නැතී
කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපිට නැතී
ජ'පුර වගේ එකට තුනක් අපිට නැතී
බීලා ගත්තු ආතල් නම් එමට ඇතී