--පැනය
වසර හතරක්
නොයෙක් දුක් විඳ
ඇතැත් කාලය නිම වෙලා
ගමට යන්නට හිතක් නෑ මට
තට්ටය ද හොඳටම පෑදිලා
--පිළිතුර
තට්ට හිස ගැන
කුමට කම්පා
පිරුණු මොලයක් තිබේනම්
මොලය යොදවා
සිතා සැනසෙනු
ගමට ගොස් සතුටින් ලොලේ

0 ප්‍රතිචාර: